73
You are here
Home > LATEST NEWS > සුපිරි ඇමතිට ශ්‍රීලනිපයේ අප්‍රසාදය

සුපිරි ඇමතිට ශ්‍රීලනිපයේ අප්‍රසාදය


වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ බලය සිමාකරමින් කටයුතු කරන කාලයක සුපිරි බලයක් තිබෙන ඇමතිකෙනෙක් නිර්මාණය කරන්න කිසිවිටෙකත් ශ්‍රීලනිප ඉඩ නොදෙන බව ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පවසනවා. රටේ වත්මන් දේශපාලන ගැටළු පිළිබඳව ශ්‍රීලනිප දරන මතය පැහැදිලි කල ලේකම්වරයා පළාත් පාලන ඡන්දයට පක්ෂයේ හොඳ සුදානම් තිබෙන බවද අනාවරණය කලා.


Comments

comments

Leave a Reply

Top