137
You are here
Home > HIGHLIGHTS > කුරුඳු ආනයනය සම්පුර්ණයෙන්ම තහනම්

කුරුඳු ආනයනය සම්පුර්ණයෙන්ම තහනම්


මෙරට කුරුඳු නිෂ්පාදනයේ ප්‍රමිතියට හානි කිරීම අවම කිරීම සඳහා කුරුඳු ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.කරුඳු ගෙන්වීම තහනම් කිරීමට හේතුවී ඇත්තේ බාල කුරුඳු වර්ග ආනයනය කොට,ප්‍රතිඅපනයනය කිරීම මෙරට කුරුඳු නිෂ්පාදනයට හානි කර හැකි බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දීම හේතුවෙන්.
මේ සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිටත් ලැබී තිබෙනවා.ලොව උසස්ම කුළුබඩු නිෂ්පාදනය කර සැපයීම අතින් ශ්‍රී ලංකාව කීර්තිනාමයට පාත්‍රවී සිටින අතර ගම්මිරිස්,කරාබුනැටි,සාදික්කා,වසාවාසි වැනි කුළු බදු වර්ග ද ප්‍රතිඅපනයනය කිරිම නතර කිරිමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.


Comments

comments

Leave a Reply

Top