52
You are here
Home > LATEST NEWS > යාපනයේ දී පොලිසියට චන්ඩි පාර්ට් දැමු හතරක් කොටුවෙයි.

යාපනයේ දී පොලිසියට චන්ඩි පාර්ට් දැමු හතරක් කොටුවෙයි.


යාපනය අරියාලේ දී බීමතින් සිටි බව කියන යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදීමට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගත බව යාපනය පොලිසිය පවසනවා.
බීමතින් සිටි බව කියන යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කරද්දී තවත් යතුරුපැදිකරුවන් සිව්දෙනකු පැමිණ පොලිස් නිලධාරීන්ට යකඩ පොලුවලින් පහරදීමට උත්සාහ කර යතුරුපැදිකරුත් සමග පළාගියැයි ගොස් ඇත.
පසුව එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.මෙම සක කරුවන් යාපනය ආරියාලේ පදිංචි 30 – 40 අතර වයස්වල පසුවන්නෝ බව පොලිසිය අනාවරණය කලා.


Comments

comments

Leave a Reply

Top