You are here
Home > HIGHLIGHTS > ත්‍රිරෝද රථ නියාමනය සඳහා ජාතික ප්‍රතිපත්තිය සැකසේ

ත්‍රිරෝද රථ නියාමනය සඳහා ජාතික ප්‍රතිපත්තිය සැකසේ


ත්‍රිරෝද රථ නියාමනය සඳහා නව නීති හා රෙගුලාසි ඇතුළත් ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු ඊයේ (19) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මේ අනුව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ත්‍රි රෝද රථ රියදුරන්ගෙන් අදහස් ලබා ගැනීම වෙනුවෙන් ත්‍රිරෝද රථ සංගම් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර ප්‍රධාන කරුණු නවයක් පිලිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.


Comments

comments

Leave a Reply

Top