You are here
Home > LATEST NEWS > බත් පැකට්ටුවක් රු. 10 කින් ඉහළට !

බත් පැකට්ටුවක් රු. 10 කින් ඉහළට !


බත් පැකට්‌ටුවක මිල අද(19) සිට රුපියල් 10 කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

මෙරට සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවත්, මෙහි අරමුණ සහල් මිල රුපියල් 60 ක පාලන මිලක්‌ දක්‌වා ගෙන ඒම බවද ඔහු පවසයි.

හාල් මිල රුපියල් 80, 90, 100 ආදී ගණනට ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගික අධිකාරිය වටලන්නේ නැති නිසා වෙළෙඳසැල් හිමියන් හිතෙන හිතෙන ගණන්වලට හාල් විකුණන බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.


Comments

comments

Leave a Reply

Top