268
You are here
Home > LATEST NEWS > ජල අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජයයි – විජිත් විජයමුණි (Video)

ජල අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජයයි – විජිත් විජයමුණි (Video)


මේ වන විට රට තුල නිර්මාණය වෙමින් පවතින පානීය ජල අර්බුදයට වගකිව යුත්තේ තමන්ද කැබිනට් ඇමතිධූරයක් දැරූ රාජපක්ෂ රජය බව වාරි මාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජේමුණි සොයිසා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදී ප්‍රකාශ කලා.

රට පුරාම ජනතාවට අඩු මිලට පිරිසිදු පානීය ජලය ලබාදීම රජයක වගකීම බවත් අනාගතයේදී ඇතිවිය හැකි පානීය ජල අර්බුදයක් ගැන නිලධාරීන් පසුගිය රජය සමයේ අනතුරු ඇඟවුවද ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකොට මහා පරිමාණ කොමිස් ලබා ගත හැකි උමා ඔය, යාන් ඔය වැනි පරිසරයට අහිතකර ව්‍යාපෘතිවල පමනක් මුදල් යෙදවූ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලා.

 


Comments

comments

Leave a Reply

Top