You are here
Home > LATEST NEWS > පරමාදර්ශී රාජ්‍යක් නිර්මාණය කිරීමට නම් බාධාවන චෞර වළල්ල පරාජය කලයුතුයි.

පරමාදර්ශී රාජ්‍යක් නිර්මාණය කිරීමට නම් බාධාවන චෞර වළල්ල පරාජය කලයුතුයි.


රටවැසියා බලාපොරොත්තුවන පරමාදර්ශී රාජ්‍ය නිර්මාණය කිරීමට බාධාවන චෞර වළල්ලක් රට තුල ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා. ඒ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාවය පුවත්පතේ 30වන සැමරුමේදියි.

 


Comments

comments

Loading...

Leave a Reply

Top