You are here
Home > FEATURE > දේදුණු පාලම උඩ හැන්දෑවේ!

දේදුණු පාලම උඩ හැන්දෑවේ!


Travel with Reporter වැඩසටහනේ  දෙවන කොටස අරගෙන අපි ආවා.අපි කතා කරන්න යන්නේ  දේදුණු පාලම ගැන.කළුතර දිස්ත්‍රික්කයේ නාර්තුපාන ප්‍රදේශයේ තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ.
මේ පාලම හදන්න කලින් තිබ්බ පරණ පාලම ඒක ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ වතු වලට යන්න පහසු වෙන්නයි හදල තිබුනේ,ඒත් අද නම් ඒ පාලම කඩා වැටිලා.මේ තියෙන්නේ ඒ කඩා වැ‍ටුන දවසේ චායාරූප කිහිපයක්.

dsc00008

dsc00010

මේ පාලම අබලන් වෙලා තියෙද්දී 2001 වසරේ ජපානයෙන් අපිට අළුත් පාලමක් හදල දෙනවා දේදුණු හැඩයේ මෙම පාලමට “NIJI” පාලම කියල තමයි නම දාල තියෙන්නෙ.විශේෂත්වය පහතින් කිසිම ආධාරකයක් නෑ.මෙහි shock එක උඩ ආරුක්කු හා දේදුණු හැඩය නිසා උරාගන්නව.

මතකද එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ “මිණි මිණි පොද වැටේවි” ගීතය එම ගීතය රචනය කරන්නත් මේ දේදුණු පාලම තමයි මුල් වෙලා තියෙන්නේ.

වැඩි කතා ඕන නෑ දේදුණු පාලම පිළිබඳ වීඩියෝව පහතින්.


Comments

comments

Loading...

Leave a Reply

Top