114
You are here
Home > LATEST NEWS > පාලකයන්ගේ වැඩ වර්ජනය නිසා ගුවන් ගමන් නවතියි.?

පාලකයන්ගේ වැඩ වර්ජනය නිසා ගුවන් ගමන් නවතියි.?


මේ වනවිට ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය නිසාවෙන් ගුවන් ගමන් වලට බාධා ඇතිවී තිබෙනවා

ඔවුන් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ ඊයේ (03) පස්වරුවේ සිටයි.

මේ නිසා ගුවන් යානා ගොඩ බැස්වීම් හා පිටත්වීම් විනාඩි 30 සිට පැය දෙක හමාරක කල්ලයක්  දක්වා ප‍්‍රමාද වී ඇති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තරංග ජයසූරිය මහතා පැවසුවා.

ගුවන් යානා ගොඩබැස්වීමේ හා පිටත්වීමේදී දැනට පවතින ප‍්‍රමාදය අද (04) උදෑසන සිට තවදුරටත් වැඩි විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙතෙක් නොවිසිදුනු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වෘතිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.


Comments

comments

Leave a Reply

Top