188
You are here
Home > DEVELOPMENT > උසස් පෙලට නව විෂයන් විසි හතරක්

උසස් පෙලට නව විෂයන් විසි හතරක්


උසස් පෙළ විෂය ධාරාවලට රැකියා වෙළදපොල ඉලක්ක කරගත් නව විෂයන් විසි හතරක් (24) හදුන්වාදීමට පියවර ගන්න බව අකිල  කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

තොරතුරු තාක්ෂනය රොබෝ තාක්ෂනය හා සංචාරක ආදී නුතන රැකියා වෙළදපොල ඉලක්ක කරගත් විෂයයන මේ ආකාරයට උසස් පෙළ විෂය ධාරාවට එක කිරිමට නියමිතයි.දනට පවතින විෂය  යාවත්කාලින කිරීමක් ඒ සමගම සිදුවන බවද එම  පැවසිය.


Comments

comments

Leave a Reply

Top