69
You are here
Home > LATEST NEWS > කොරියා ගිය මෙරට 6000 ක් පැනලා

කොරියා ගිය මෙරට 6000 ක් පැනලා


දකුණු කොරියාවේ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රමිකයන් 6000ක පිරිසක් සිය සේවා ස්ථාන වලින් පැනගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

ඔවුන් රැකියාව සඳහා පිටත්ව ගිය ආයතනයේ මාසයක් පමණ රැකියා කොට එම ආයතන වලටත් නොදන්වා වෙනත් ආයතන වල රැකියා වල නිරතවන බවට මේ වන විට හෙළිවී ඇත.

මේ නිසා දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර සිදුකළ ගිවිසුම් වලට පවා බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.


Comments

comments

Leave a Reply

Top