41
You are here
Home > LOCAL NEWS > කොළඹින් අඩක්ම ජලයෙන් යටවෙයි (ඡායාරූප හා වීඩියෝ)

කොළඹින් අඩක්ම ජලයෙන් යටවෙයි (ඡායාරූප හා වීඩියෝ)


මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොට්ටාව හා කඩුවෙල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ජලයෙන්  යට වී ඇත. දෙපස ඇති නිවෙස් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. මෙම ප්‍රදේශය පහත් භූමියක් නිසා මේ තත්වය උදා වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.

මේ අතර සපුගස්කන්ද, බියගම, කඩුවෙල, හංවැල්ල, ඇලකන්ද ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය.

 

 

13214940_1410919898934284_371438884_o

13241505_1410924522267155_1300588949_o

13242100_1410923375600603_2052105680_o

13262248_1410919718934302_1401029666_o

13262259_1410919958934278_895653280_o

13262323_1410924532267154_5756575_o

13262586_1410923508933923_552764832_o

13271379_1410923452267262_276062176_o

13271425_1410924505600490_101523181_o

13271486_1410923258933948_1132707809_o

13271563_1410923302267277_1889412791_o

13271949_1410924448933829_310923721_o

 

 


Comments

comments

Leave a Reply

Top