54
You are here
Home > LOCAL NEWS > ගුවන් හමුදා යානයක් අනතුරක

ගුවන් හමුදා යානයක් අනතුරක


හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයට හෙලිකොප්ටර් යානයක් ගොඩ බෑමේදී අනතුරකට ලක්ව තිබේ. සිද්ධියෙන් කිසිවෙකුත් ජිවිතක්ෂය පත්ව නොමැත. ගුවන් හමුදාව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි. පුහුණු හෙලිකොප්ටරයක් ගුවන් පථයට අද (28දා) පෙ.ව. 11.00ට පමණ ගොඩ බෑමේදී අනතුරට පත්ව තිබේ.

Comments

comments

Leave a Reply

Top